← Homeමුල් පිටුව

Services & pricesසේවා සහ මිල ගණන්

Everything we make, with prices.අපි හදන හැමදේම, මිලත් එක්කම.

Read what each service includes, how long it takes and where its price starts. When you know what you want, message us for a written quote.හැම සේවාවකම ඇතුළත් දේවල්, හදන්න යන කාලය සහ ආරම්භක මිල මෙතන තියෙනවා. ඔබට ඕන දේ තීරණය කළාම, ලිඛිත මිල ගණනක් සඳහා අපට පණිවිඩයක් එවන්න.

Advance payment firstමුලින්ම අත්තිකාරම් මුදල

We start work only after the advance is paid: 50% for orders of Rs. 10,000 or more, and the full amount for smaller orders (presentations, papers, tutes). The balance is paid before handover. Once work has started, the advance is not refundable.අත්තිකාරම ගෙවූ පසුව පමණයි වැඩ පටන් ගන්නේ: රු. 10,000 හෝ ඊට වැඩි ඇණවුම් සඳහා 50%ක්, ඊට අඩු ඇණවුම් (presentations, papers, tutes) සඳහා මුළු මුදලම. ඉතිරි මුදල වැඩේ භාර දෙන්න කලින් ගෙවිය යුතුයි. වැඩ පටන් ගත්තට පස්සේ අත්තිකාරම ආපසු ගෙවන්නේ නෑ.

01 / For businessesව්‍යාපාරවලට

Systems for your shop or office.ඔබේ කඩයට හෝ කාර්යාලයට systems.

All business systems work in English and Sinhala. Prices are one-time unless it says per month.හැම system එකක්ම සිංහලෙන් සහ English වලින් වැඩ කරනවා. "මාසිකව" කියලා නැත්නම්, මිල එක් වරක් පමණක් ගෙවන මුදලක්.

For grocery shops, pharmacies, hardware stores, fancy and gift shops, bakeriesසිල්ලර කඩ, ෆාමසි, hardware, ෆැන්සි / තෑගි කඩ, බේකරි සඳහා

POS & Billing SystemPOS / බිල්පත් පද්ධතිය

A fast billing screen for your counter. Scan or search items, sell by weight, take cash, card or credit, and print the bill or send it on WhatsApp. At the end of the day you see exactly what you sold and what you earned.කවුන්ටරයට ඉක්මන් බිල් screen එකක්. භාණ්ඩ scan කරන්න හෝ search කරන්න, kg වලින් විකුණන්න, cash, card හෝ ණයට ගන්න, බිල print කරන්න හෝ WhatsApp කරන්න. දවස අවසානයේ විකුණපු දේ සහ ආදායම හරියටම පේනවා.

What you getලැබෙන දේවල්

  • Billing with barcode scanner and item searchBarcode scanner සහ භාණ්ඩ search සමඟ බිල් දැමීම
  • Sell by kg or by rupee amount, discountskg වලින් හෝ රුපියල් ගණනට විකිණීම, වට්ටම්
  • 80 mm receipt printing and WhatsApp bills80 mm බිල් print කිරීම සහ WhatsApp බිල්
  • Daily, weekly and monthly sales reportsදෛනික, සතිපතා සහ මාසික විකුණුම් වාර්තා
  • Basic stock count and low-stock alertsමූලික stock ගණන සහ අඩු stock alerts
  • Your shop name and logo on screens and billsScreens සහ බිල්වල ඔබේ කඩේ නම සහ logo එක
  • Works without internet, on one computerInternet නැතුවත් වැඩ කරනවා, එක් පරිගණකයක

Good to knowදැනගත යුතු දේවල්

  • Your item list (Excel, a photo of your price book, or we type it in)ඔබේ භාණ්ඩ ලැයිස්තුව (Excel, මිල පොතේ photo එකක්, නැත්නම් අපි type කරනවා)
  • More counters / computers: from Rs. 10,000 eachතවත් කවුන්ටර / පරිගණක: එකකට රු. 10,000 සිට
  • Colour / size variants and gift packs (fancy shops): from Rs. 10,000පාට / ප්‍රමාණ වර්ග සහ gift packs (ෆැන්සි කඩ): රු. 10,000 සිට
  • Computer, scanner and printer are not includedපරිගණකය, scanner සහ printer ඇතුළත් නෑ

For shops and stores with many items or suppliersභාණ්ඩ හෝ supplier ගොඩක් තියෙන කඩ සහ ගබඩා සඳහා

Stock ControlStock පාලනය

Know what you have, what is running low and what you owe suppliers. Record goods received, see your real profit per item, and stop losing money to expired or missing stock.තියෙන බඩු, අඩු වෙන බඩු සහ supplier ලට ගෙවන්න තියෙන මුදල දැනගන්න. ලැබුණු බඩු සටහන් කරන්න, එක එක භාණ්ඩයේ ඇත්ත ලාභය බලන්න, කල් ඉකුත් වෙන හෝ නැති වෙන බඩුවලින් වෙන පාඩුව නවත්වන්න.

What you getලැබෙන දේවල්

  • Goods received notes (GRN) and supplier billsලැබුණු බඩු (GRN) සහ supplier බිල්
  • Low-stock and expiry alertsඅඩු stock සහ කල් ඉකුත්වීම් alerts
  • Supplier balances and paymentsSupplier ශේෂ සහ ගෙවීම්
  • Buying price, selling price and profit per itemගත් මිල, විකුණන මිල සහ භාණ්ඩයකට ලාභය
  • Stock count sheet and adjustmentsStock ගණන් කිරීමේ පත්‍රය සහ ගැලපීම්

Good to knowදැනගත යුතු දේවල්

  • Only Rs. 10,000 when added to a Samsoft POSSamsoft POS එකකට එකතු කරනවා නම් රු. 10,000 යි
  • We can import your current stock listඔබ දැන් තියාගෙන ඉන්න stock ලැයිස්තුව ඇතුළත් කරලා දෙනවා

For any shop that gives goods on credit (ණය)ණයට බඩු දෙන ඕනෑම කඩයකට

Digital Credit Bookඩිජිටල් ණය පොත

Replace the paper credit book. Every customer's credit, payments and balance in one place, and a polite WhatsApp reminder with one tap. No more lost pages or arguments about the amount.කඩදාසි ණය පොත වෙනුවට. හැම පාරිභෝගිකයෙක්ගේම ණය, ගෙවීම් සහ ශේෂය එක තැනක, එක click එකකින් WhatsApp මතක් කිරීමක්. පිටු නැති වෙන්නේ නෑ, මුදල ගැන රණ්ඩු වෙන්න දෙයක් නෑ.

What you getලැබෙන දේවල්

  • Customer list with credit limitණය සීමාව සහිත පාරිභෝගික ලැයිස්තුව
  • Credit sales and part paymentsණය විකුණුම් සහ කොටස් ගෙවීම්
  • Statement for each customerඑක් එක් පාරිභෝගිකයාට ප්‍රකාශයක් (statement)
  • WhatsApp reminders with the balanceශේෂය සමඟ WhatsApp මතක් කිරීම්
  • Who owes the most, who is lateවැඩියෙන්ම ණය කාටද, පරක්කු කවුද

Good to knowදැනගත යුතු දේවල්

  • Already included in the Samsoft POSSamsoft POS එකේ දැනටමත් ඇතුළත්
  • Works on a computer or a phoneපරිගණකයෙන් හෝ phone එකෙන් පාවිච්චි කරන්න පුළුවන්

For gents salons, ladies salons and bridal studiosපිරිමි salon, ලේඩීස් salon සහ බ්‍රයිඩල් studio සඳහා

Salon & Beauty SystemSalon / Beauty System

Run the queue or the appointment book, bill each service, and pay your staff their correct commission without a calculator. Bridal bookings keep track of advances and trial dates.පෝලිම හෝ appointment පොත පාලනය කරන්න, හැම සේවාවකටම බිල් දාන්න, calculator නැතුවම සේවකයින්ට හරි කොමිස් එක ගණන් කරන්න. මනාලිය bookings වල අත්තිකාරම් සහ trial දින මතක තියාගන්නවා.

What you getලැබෙන දේවල්

  • Walk-in tokens or a stylist calendarWalk-in ටෝකන් හෝ stylist calendar
  • Service menu with prices, bills, cash or cardමිල සහිත සේවා ලැයිස්තුව, බිල්, cash හෝ card
  • Staff commission, tips and pay slipsසේවක කොමිස්, tips සහ pay slips
  • Customer history and WhatsApp remindersපාරිභෝගික ඉතිහාසය සහ WhatsApp මතක් කිරීම්
  • Bridal packages, advances and balancesමනාලිය packages, අත්තිකාරම් සහ ශේෂ

Good to knowදැනගත යුතු දේවල්

  • Works on a laptop or a tablet at the counterකවුන්ටරයේ laptop එකක හෝ tablet එකක වැඩ කරනවා
  • "Now serving" TV screen: from Rs. 5,000"Now serving" TV screen එක: රු. 5,000 සිට

For clinics, channel centres, vehicle service centres, tutors, studiosClinic, channel centre, වාහන service centre, studio සඳහා

Appointments & BookingsAppointments / Bookings

A simple day and week calendar for your bookings. Customers get a reminder on WhatsApp, so fewer people forget to come.ඔබේ bookings සඳහා සරල දවස් සහ සති calendar එකක්. පාරිභෝගිකයින්ට WhatsApp මතක් කිරීමක් යනවා, ඒ නිසා එන්න අමතක වෙන අය අඩුයි.

What you getලැබෙන දේවල්

  • Day and week booking calendarදවස් සහ සති booking calendar
  • Several staff, rooms or baysසේවකයින් කිහිප දෙනෙක්, කාමර හෝ bays
  • WhatsApp reminders and token numbersWhatsApp මතක් කිරීම් සහ ටෝකන් අංක
  • Customer history and notesපාරිභෝගික ඉතිහාසය සහ සටහන්
  • Daily income reportදෛනික ආදායම් වාර්තාව

Good to knowදැනගත යුතු දේවල්

  • Online booking page for customers: from Rs. 15,000 moreපාරිභෝගිකයින්ට online booking පිටුවක්: තවත් රු. 15,000 සිට

For businesses with 5 or more staffසේවකයින් 5ක් හෝ වැඩි ව්‍යාපාර සඳහා

Staff Attendance & Salaryසේවක පැමිණීම සහ වැටුප්

Mark attendance, add overtime and advances, and get every salary calculated at the end of the month, with a pay slip for each person.පැමිණීම සටහන් කරන්න, overtime සහ අත්තිකාරම් එකතු කරන්න, මාසය අවසානයේ හැම කෙනෙක්ගේම වැටුප ගණන් කරලා, එක් එක් කෙනාට pay slip එකක් ලැබෙනවා.

What you getලැබෙන දේවල්

  • Daily attendance, leave and late marksදෛනික පැමිණීම, නිවාඩු සහ පරක්කු වීම්
  • Overtime, advances and loansOvertime, අත්තිකාරම් සහ ණය
  • Monthly salary sheet with EPF / ETFEPF / ETF සහිත මාසික වැටුප් පත්‍රය
  • Pay slips to print or send on WhatsAppPrint කරන්න හෝ WhatsApp කරන්න pay slips

Good to knowදැනගත යුතු දේවල්

  • Fingerprint machine link: quoted after we check the modelFingerprint machine එකට සම්බන්ධ කිරීම: model එක බලලා මිල කියනවා

For any business that wants to be found on GoogleGoogle එකේ හොයාගන්න පුළුවන් වෙන්න ඕන ඕනෑම ව්‍යාපාරයකට

Business Websiteව්‍යාපාරික Website

A fast website that looks good on phones: who you are, what you sell, prices, photos, your location on Google Maps and a WhatsApp button.Phone එකෙත් ලස්සනට පේන වේගවත් website එකක්: ඔබ කවුද, විකුණන දේවල්, මිල, photos, Google Maps එකේ ස්ථානය සහ WhatsApp button එකක්.

What you getලැබෙන දේවල්

  • Up to 5 pages, in English and Sinhalaපිටු 5ක් දක්වා, සිංහලෙන් සහ English
  • Phone-friendly design made for your brandඔබේ brand එකට හදපු, phone එකට ගැලපෙන design එකක්
  • Google Maps, WhatsApp and Facebook linksGoogle Maps, WhatsApp සහ Facebook links
  • Basic Google search setupමූලික Google search සැකසුම
  • Free hosting setupනොමිලේ hosting සැකසීම

Good to knowදැනගත යුතු දේවල්

  • Domain name (.lk or .com) is paid by you every yearDomain නම (.lk හෝ .com) අවුරුද්දෙන් අවුරුද්දට ඔබ ගෙවිය යුතුයි
  • Send us your logo, photos and text (or we write the text)ඔබේ logo, photos සහ විස්තර එවන්න (නැත්නම් අපි ලියනවා)
  • Extra pages: from Rs. 3,000 eachඅමතර පිටු: එකකට රු. 3,000 සිට

For Facebook, Instagram and WhatsApp sellersFacebook, Instagram සහ WhatsApp හරහා විකුණන අය සඳහා

Online Seller KitOnline Seller Kit

Two parts. A shop page for your Facebook page, where customers pick items and sizes and send the order to your WhatsApp. And an order manager for you: every order from new to delivered, COD money from couriers, returns and your real profit.කොටස් දෙකක්. ඔබේ Facebook page එකට shop පිටුවක්: පාරිභෝගිකයෝ බඩු සහ size තෝරලා order එක ඔබේ WhatsApp එකට එවනවා. ඒ වගේම ඔබට order manager එකක්: අලුත් order එකේ ඉඳන් deliver වෙනකම් හැම order එකක්ම, courier ලගෙන් එන COD මුදල්, returns සහ ඇත්ත ලාභය.

What you getලැබෙන දේවල්

  • Shop page with your products, sizes and pricesඔබේ භාණ්ඩ, sizes සහ මිල සහිත shop පිටුව
  • Orders straight to your WhatsAppOrders කෙලින්ම ඔබේ WhatsApp එකට
  • Order board: new, confirmed, packed, with courier, deliveredOrder board: අලුත්, තහවුරු කළ, pack කළ, courier ළඟ, deliver කළ
  • Waybill printing and tracking numbersWaybill print කිරීම සහ tracking අංක
  • COD and bank payments, returns, profitCOD සහ බැංකු ගෙවීම්, returns, ලාභය

Good to knowදැනගත යුතු දේවල්

  • Shop page only: from Rs. 20,000Shop පිටුව පමණක්: රු. 20,000 සිට
  • Send product photos and prices; we add up to 50 itemsභාණ්ඩ photos සහ මිල එවන්න; භාණ්ඩ 50ක් දක්වා අපි ඇතුළත් කරනවා

For businesses that get the same questions on WhatsApp every dayදිනපතා WhatsApp එකට එකම ප්‍රශ්න එන ව්‍යාපාර සඳහා

WhatsApp Auto-Reply AssistantWhatsApp Auto-Reply සහායකයා

Customers get an answer in seconds, even at night: prices, opening hours, location, stock, order status or a booking. Anything it cannot answer is passed to you.රෑ වුණත් පාරිභෝගිකයින්ට තත්පර කිහිපයකින් පිළිතුරක් ලැබෙනවා: මිල, විවෘත වේලාවන්, ස්ථානය, stock, order තත්ත්වය හෝ booking එකක්. උත්තර දෙන්න බැරි දේවල් ඔබට යොමු කරනවා.

Three levelsමට්ටම් තුනක්

  • Basic setup, Rs. 5,000: WhatsApp Business app greeting, away message, quick replies, catalogue and labelsමූලික සැකසුම, රු. 5,000: WhatsApp Business app එකේ greeting, away message, quick replies, catalogue සහ labels
  • Menu bot, from Rs. 35,000: customers pick 1, 2, 3… for prices, location, order status or bookingMenu bot, රු. 35,000 සිට: පාරිභෝගිකයෝ 1, 2, 3… තෝරලා මිල, ස්ථානය, order තත්ත්වය හෝ booking ගන්නවා
  • AI assistant, from Rs. 60,000: understands normal questions in Sinhala, English or Singlish and answers from your own price list and detailsAI සහායකයා, රු. 60,000 සිට: සිංහල, English හෝ Singlish වලින් අහන සාමාන්‍ය ප්‍රශ්න තේරුම් අරන්, ඔබේම මිල ලැයිස්තුවෙන් සහ විස්තරවලින් උත්තර දෙනවා

Good to knowදැනගත යුතු දේවල්

  • Bots use the official WhatsApp Business Platform, so your number is safe from bansBots හදන්නේ නිල WhatsApp Business Platform එකෙන්, ඒ නිසා ඔබේ අංකය ban වෙන අවදානමක් නෑ
  • Running cost from Rs. 2,500 / month (server; AI usage extra by volume)පවත්වාගෙන යාමේ වියදම මාසිකව රු. 2,500 සිට (server; AI භාවිතය ප්‍රමාණය අනුව අමතර)
  • Meta's message charges, if any, are paid by you. Replies to customers who message you first are usually freeMeta ගේ පණිවිඩ ගාස්තු තිබුණොත් ඔබ ගෙවිය යුතුයි. ඔබට මුලින් message කරන පාරිභෝගිකයින්ට යවන පිළිතුරු සාමාන්‍යයෙන් නොමිලේ
  • Can connect to your Samsoft POS, booking or order systemඔබේ Samsoft POS, booking හෝ order system එකට සම්බන්ධ කරන්න පුළුවන්

When nothing above fitsඉහත කිසිවක් ගැලපෙන්නේ නැත්නම්

Custom SoftwareCustom Software

A system made only for how your business works: a restaurant, a rice mill, a hardware yard, a transport service or an office. We first write down exactly what it must do, agree on the price and the date, and then build it.ඔබේ ව්‍යාපාරය වැඩ කරන විදියට විතරක් හදන system එකක්: ආපනශාලාවක්, සහල් මෝලක්, hardware yard එකක්, ප්‍රවාහන සේවාවක් හෝ කාර්යාලයක්. මුලින්ම ඒක කරන්න ඕන දේවල් හරියටම ලියාගෙන, මිල සහ දිනය එකඟ වෙලා, ඊට පස්සේ හදනවා.

How it worksවැඩ කරන විදිය

  • Free first talk about your businessඔබේ ව්‍යාපාරය ගැන නොමිලේ මුල් කතාබහ
  • Written list of features and a fixed priceFeatures ලැයිස්තුවක් සහ ස්ථිර මිලක් ලිඛිතව
  • You see a working version every weekසෑම සතියකම වැඩ කරන version එකක් බලන්න පුළුවන්
  • Installation and staff trainingInstall කිරීම සහ සේවක පුහුණුව

Good to knowදැනගත යුතු දේවල්

  • Large projects can be paid in 3 parts: 40% / 30% / 30%ලොකු projects කොටස් 3කින් ගෙවන්න පුළුවන්: 40% / 30% / 30%
  • New features after delivery are quoted separatelyභාර දුන්නට පස්සේ අලුත් features වලට වෙනම මිලක්

Support plan (optional)සහාය සැලැස්ම (අවශ්‍ය නම් පමණක්)

After the free period, you can keep us on call: help on WhatsApp, fixes, small changes and backup checks.නොමිලේ කාලය ඉවර වුණාට පස්සෙත් අපේ සහාය ගන්න පුළුවන්: WhatsApp හරහා උදව්, දෝෂ නිවැරදි කිරීම්, පොඩි වෙනස්කම් සහ backup පරීක්ෂා කිරීම්.

fromසිටRs. 2,500per monthමාසිකව

02 / For teachersගුරුවරුන්ට

For your class, online and on paper.ඔබේ පන්තියට, online සහ කඩදාසියෙන්.

Any subject, Grade 5 scholarship to A/L, in Sinhala or English. Everything carries your name and class logo.5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ ඉඳන් A/L දක්වා ඕනෑම විෂයක්, සිංහලෙන් හෝ English. හැමදේම ඔබේ නම සහ පන්තියේ logo එක සමඟ.

For classes with online students or recordingsOnline සිසුන් හෝ recordings තියෙන පන්ති සඳහා

Your Own Class LMSඔබේම පන්ති LMS එක

A website for your class only. Students log in on their phone to watch recordings, download notes and do online papers. You see who paid, who watched and how everyone did, in one place.ඔබේ පන්තියට විතරක් website එකක්. සිසුන් phone එකෙන් login වෙලා recordings බලනවා, notes download කරනවා, online papers කරනවා. කවුද ගෙව්වේ, කවුද බැලුවේ, කවුද කොහොමද කළේ කියලා ඔබට එක තැනකින් පේනවා.

What you getලැබෙන දේවල්

  • Student logins, your name, logo and coloursසිසු logins, ඔබේ නම, logo එක සහ පාට
  • Recordings only for students who paidගෙවූ සිසුන්ට පමණක් recordings
  • Notes and PDF downloadsසටහන් සහ PDF downloads
  • Timed MCQ papers with automatic marks and ranksස්වයංක්‍රීය ලකුණු සහ ස්ථාන සහිත කාලය නියමිත MCQ papers
  • Fee list with WhatsApp remindersWhatsApp මතක් කිරීම් සහිත ගාස්තු ලැයිස්තුව
  • Training for you and a short guide for studentsඔබට පුහුණුවක් සහ සිසුන්ට කෙටි මාර්ගෝපදේශයක්

Good to knowදැනගත යුතු දේවල්

  • Running cost (hosting, video storage, backups): from Rs. 3,500 per month, depending on students and videosපවත්වාගෙන යාමේ වියදම (hosting, video ගබඩාව, backups): මාසිකව රු. 3,500 සිට, සිසුන් සහ videos ගණන අනුව
  • Your own domain (e.g. yourclass.lk) is paid by you every yearඔබේම domain එක (උදා: yourclass.lk) අවුරුද්දෙන් අවුරුද්දට ඔබ ගෙවිය යුතුයි

For lessons, seminars and revision classesපාඩම්, සෙමිනාර් සහ revision පන්ති සඳහා

Interactive PresentationsInteractive Presentations

Lesson slides that keep students looking at the board: clear diagrams, animations, quick quizzes, and 3D models or simulations you can turn and play with in class.සිසුන්ගේ අවධානය board එකේ තියාගන්න පාඩම් slides: පැහැදිලි රූප සටහන්, animations, කෙටි quiz, ඒ වගේම පන්තියේදීම කරකවලා බලන්න පුළුවන් 3D models හෝ simulations.

What you getලැබෙන දේවල්

  • About 10 slides per lesson, Sinhala and / or Englishපාඩමකට slides 10ක් පමණ, සිංහල සහ / හෝ English
  • Your class name and logo on every slideහැම slide එකකම ඔබේ පන්තියේ නම සහ logo එක
  • Quiz questions in exam styleවිභාග ආකාරයේ quiz ප්‍රශ්න
  • Works on a laptop or projector, also offlineLaptop එකේ හෝ projector එකේ, offline වුණත් වැඩ කරනවා

Pricesමිල ගණන්

  • Standard lesson deck: Rs. 3,000සාමාන්‍ය පාඩම් deck එකක්: රු. 3,000
  • With 3D models or simulations: from Rs. 7,5003D models හෝ simulations සමඟ: රු. 7,500 සිට
  • Editable PowerPoint copy: Rs. 1,000 moreවෙනස් කරන්න පුළුවන් PowerPoint පිටපතක්: තවත් රු. 1,000
  • 5 decks or more: 10% offDecks 5ක් හෝ වැඩි නම්: 10% අඩුවෙන්

For weekly tests and model papersසතිපතා tests සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සඳහා

Online MCQ PapersOnline MCQ Papers

Students answer on their phone within the time limit. Marks, ranks and a result sheet come out the moment they submit, and you see which questions most students got wrong.සිසුන් නියමිත කාලය ඇතුළත phone එකෙන් උත්තර දෙනවා. Submit කරපු ගමන්ම ලකුණු, ස්ථාන සහ ප්‍රතිඵල ලැයිස්තුව එනවා. වැඩිපුර ළමයි වැරදුණු ප්‍රශ්නත් ඔබට පේනවා.

What you getලැබෙන දේවල්

  • Up to 40 MCQs per paper, with imagesපත්‍රයකට MCQ 40ක් දක්වා, රූප සමඟ
  • Timer, automatic marks and ranksTimer, ස්වයංක්‍රීය ලකුණු සහ ස්ථාන
  • Answers with explanations after the paperපත්‍රයෙන් පස්සේ පැහැදිලි කිරීම් සමඟ පිළිතුරු
  • Result sheet you can shareබෙදාගන්න පුළුවන් ප්‍රතිඵල ලැයිස්තුව

Good to knowදැනගත යුතු දේවල්

  • Send your questions typed, written or as photosප්‍රශ්න type කරලා, අතින් ලියලා හෝ photos විදියට එවන්න
  • We can also write new questions from your syllabus: +Rs. 1,500ඔබේ syllabus එකෙන් අලුත් ප්‍රශ්න අපිම ලියන්නත් පුළුවන්: තවත් රු. 1,500

For notes students keep and revise fromසිසුන් තියාගෙන පාඩම් කරන සටහන් සඳහා

Study Tutesඅධ්‍යයන Tutes

Your lesson notes turned into a clean tute: headings, clear diagrams, worked examples, exercises and answers, with your class branding on every page.ඔබේ පාඩම් සටහන් පිළිවෙළ tute එකක් බවට: මාතෘකා, පැහැදිලි රූප සටහන්, විසඳූ උදාහරණ, අභ්‍යාස සහ පිළිතුරු, හැම පිටුවකම ඔබේ පන්තියේ නම සමඟ.

What you getලැබෙන දේවල්

  • 10 A4 pages, print-ready PDFA4 පිටු 10ක්, මුද්‍රණයට සූදානම් PDF
  • Diagrams and 3D figures drawn for youඔබට ඇඳපු රූප සටහන් සහ ත්‍රිමාණ රූප
  • Worked examples, exercises and answersවිසඳූ උදාහරණ, අභ්‍යාස සහ පිළිතුරු

Good to knowදැනගත යුතු දේවල්

  • More pages: Rs. 500 eachතවත් පිටු: එකකට රු. 500
  • Send your notes (typed, handwritten or photos)ඔබේ සටහන් එවන්න (type කළ, අතින් ලියූ හෝ photos)

03 / How ordering worksඇණවුම් කරන විදිය

Clear steps, no surprises.පැහැදිලි පියවර, හොර මිල නෑ.

  1. 1

    Pick and messageතෝරලා පණිවිඩයක්

    Choose a service on this page and send us what you need.මේ පිටුවෙන් සේවාවක් තෝරලා, ඔබට ඕන දේ අපට එවන්න.

  2. 2

    Written quoteලිඛිත මිල ගණන

    You get the exact price, what is included and the delivery date in writing.හරියටම මිල, ඇතුළත් දේවල් සහ භාර දෙන දිනය ලිඛිතව ලැබෙනවා.

  3. 3

    Advance, then we startඅත්තිකාරම, ඊට පස්සේ වැඩ

    Pay the advance by bank transfer. The delivery date counts from the day we receive it and your material.අත්තිකාරම බැංකු මාරුවෙන් ගෙවන්න. භාර දෙන දිනය ගණන් කරන්නේ මුදල සහ ඔබේ තොරතුරු ලැබුණු දවසේ ඉඳන්.

  4. 4

    Review, pay, go liveබලලා, ගෙවලා, පාවිච්චියට

    Check it and ask for changes. Pay the balance, and we hand it over and train you.බලලා වෙනස්කම් කියන්න. ඉතිරි මුදල ගෙව්වම භාර දීලා පුහුණුව දෙනවා.

Included with every orderහැම ඇණවුමකටම ඇතුළත්

  • Setup on your computer or onlineඔබේ පරිගණකයේ හෝ online සැකසීම
  • Training for you and your staffඔබට සහ සේවකයින්ට පුහුණුව
  • Free fixes for any fault we made (30 days for systems)අපේ වැරදි නොමිලේ නිවැරදි කිරීම (systems සඳහා දින 30)
  • Your data and your files belong to youඔබේ දත්ත සහ files ඔබට අයිතියි

Not includedඇතුළත් නැති දේවල්

  • Computers, printers, scanners and other hardwareපරිගණක, printers, scanners සහ වෙනත් උපකරණ
  • Domain names, paid hosting, SMS chargesDomain නම්, ගෙවන hosting, SMS ගාස්තු
  • New features not in the written quote (quoted separately)ලිඛිත මිල ගණනේ නැති අලුත් features (වෙනම මිලක්)
  • Printing of papers and tutesPapers සහ tutes මුද්‍රණය

04 / FAQ

About prices and payment.මිල සහ ගෙවීම් ගැන.

Why do you ask for an advance?ඇයි අත්තිකාරමක් ඉල්ලන්නේ?

Every order is made only for you, with your name and your data. The advance confirms the order and books our time for your work.හැම ඇණවුමක්ම ඔබේ නම සහ ඔබේ දත්ත එක්ක ඔබට විතරක් හදන දෙයක්. අත්තිකාරමෙන් ඇණවුම තහවුරු වෙනවා, ඒ වගේම ඔබේ වැඩේට අපේ කාලය වෙන් වෙනවා.

Why is the final price different from the starting price?අවසාන මිල ආරම්භක මිලට වඩා වෙනස් වෙන්නේ ඇයි?

The starting price is for the basic version shown on this page. More computers, extra features or a lot of data entry add to it. You always get the exact price in writing before you pay anything.ආරම්භක මිල මේ පිටුවේ තියෙන මූලික version එකට. තවත් පරිගණක, අමතර features හෝ ගොඩක් දත්ත ඇතුළත් කිරීම් තිබුණොත් මිල වැඩි වෙනවා. ඕනෑම මුදලක් ගෙවන්න කලින් හරියටම මිල ලිඛිතව ලැබෙනවා.

How do I pay?ගෙවන්නේ කොහොමද?

By bank transfer or deposit. We send the account details with your written quote, and a receipt for every payment.බැංකු මාරුවකින් හෝ තැන්පතුවකින්. ගිණුම් විස්තර ලිඛිත මිල ගණන සමඟ එවනවා. හැම ගෙවීමකටම රිසිට් පතක් ලැබෙනවා.

Is there a monthly fee?මාසික ගාස්තුවක් තියෙනවද?

Not for systems that run on your own computer. Online systems like the class LMS have a monthly running cost for hosting and backups, shown with the price above.ඔබේම පරිගණකයේ වැඩ කරන systems වලට නෑ. පන්ති LMS වගේ online systems වලට hosting සහ backups සඳහා මාසික වියදමක් තියෙනවා, ඒක ඉහත මිල සමඟ සඳහන් කරලා තියෙනවා.

Can I see it working before I order?ඇණවුම් කරන්න කලින් වැඩ කරන හැටි බලන්න පුළුවන්ද?

Yes. Most services have a live demo linked above. Open it on your phone or computer and try it with sample data.ඔව්. ගොඩක් සේවාවලට ඉහතින් live demo එකක් තියෙනවා. Phone එකෙන් හෝ පරිගණකයෙන් open කරලා sample දත්ත එක්ක try කරන්න.

Ready to order?ඇණවුම් කරන්න සූදානම්ද?

Tell us which service you chose and a little about your business or class. We reply with a written quote.ඔබ තෝරපු සේවාව සහ ඔබේ ව්‍යාපාරය හෝ පන්තිය ගැන ටිකක් කියන්න. අපි ලිඛිත මිල ගණනක් එවනවා.

Ask for a quote on WhatsAppWhatsApp එකෙන් මිල ගණනක් ඉල්ලන්න