A software company from Sri Lankaශ්‍රී ලංකාවේ software සමාගමක්

Software built exactly for your business.ඔබේ ව්‍යාපාරයට හරියටම ගැලපෙන software.

POS and billing, stock, credit books, bookings, websites and custom systems made only for you. In English and Sinhala, and they keep working offline.POS සහ බිල්පත්, stock, ණය පොත, bookings, websites සහ ඔබට විතරක් ගැලපෙන custom systems. සිංහලෙන් සහ English වලින්, internet නැතුවත් වැඩ කරන විදියට.

EN / සිංTwo languagesභාෂා දෙකෙන්ම
OfflineWorks without internetInternet නැතුවත්
CustomMade just for youඔබට විතරක් ගැලපෙන්න

01 / Why Samsoftඇයි Samsoft

Built around how you work.ඔබ වැඩ කරන විදියට හදන software.

01

Fits your workflowඔබේ විදියටම

We learn how you work and build around it, not the other way round.ඔබ වැඩ කරන විදිය අහලා, ඒකට ගැලපෙන්න හදනවා.

02

English and Sinhalaසිංහලෙන් සහ English

Screens, bills and reports in correct Unicode Sinhala and English.Screens, බිල්පත් සහ වාර්තා නිවැරදි Unicode සිංහලෙන් සහ English වලින්.

03

Simple to useසරලයි

Easy even for non-technical staff, with training included.පරිගණක දැනුම අඩු අයටත් පහසුයි, පුහුණුවත් එක්කම.

04

Support that staysපසු සේවාව

Message us when you need help. We add new features as you grow.ප්‍රශ්නයක් ආවොත් WhatsApp කරන්න. ව්‍යාපාරය ලොකු වෙද්දී අලුත් දේවල් එකතු කරනවා.

02 / How it worksවැඩ කරන විදිය

From first message to go-live.පළමු පණිවිඩයේ ඉඳන් පාවිච්චියට දක්වා.

  1. 1

    Read & chooseකියවලා තෝරන්න

    See what each service includes and its starting price on the prices page.හැම සේවාවකම ඇතුළත් දේවල් සහ ආරම්භක මිල මිල පිටුවේ බලන්න.

  2. 2

    Written quoteලිඛිත මිල ගණන

    Message us. You get the exact price and a delivery date in writing.පණිවිඩයක් එවන්න. හරියටම මිල සහ භාර දෙන දිනය ලිඛිතව ලැබෙනවා.

  3. 3

    Advance, then we buildඅත්තිකාරම, ඊට පස්සේ වැඩ

    Work starts after the advance payment. You review a working version and ask for changes.අත්තිකාරම ගෙවූ පසු වැඩ පටන් ගන්නවා. වැඩ කරන version එකක් බලලා වෙනස්කම් කියන්න.

  4. 4

    Pay balance, go liveඉතිරිය ගෙවලා පාවිච්චියට

    Pay the balance. We install it, train your team and stay on support.ඉතිරි මුදල ගෙවන්න. Install කරලා, පුහුණුව දීලා, සහාය දිගටම දෙනවා.

03 / FAQ

Questions you may have.ඔබට ඇති වෙන ප්‍රශ්න.

Which businesses do you build software for?කුමන ව්‍යාපාර සඳහාද software හදන්නේ?

Any small or medium business: grocery shops, pharmacies, hardware stores, clothing shops, salons, restaurants, service centres, offices and tuition classes.සිල්ලර කඩ, ෆාමසි, hardware, රෙදි කඩ, salon, ආපනශාලා, service centres, කාර්යාල සහ ටියුෂන් පන්ති වගේ ඕනෑම කුඩා හෝ මධ්‍යම ව්‍යාපාරයකට.

Does it work without internet?Internet නැතුව වැඩ කරනවද?

Yes. We can build it to work offline, or online so you can check it from anywhere, whichever suits you.ඔව්. ඔබට ගැලපෙන විදියට offline හෝ ඕනෑම තැනක ඉඳන් බලන්න පුළුවන් online විදියට හදන්න පුළුවන්.

Is my data safe?මගේ දත්ත ආරක්ෂිතද?

Your data belongs only to you, and we set up regular backups.ඔබේ දත්ත ඔබට පමණයි. නිතිපතා backup ගන්න විදියත් සකස් කරලා දෙනවා.

How much does it cost?මිල කීයද?

Every service has a starting price, for example POS from Rs. 35,000 and lesson presentations from Rs. 3,000. Work starts after an advance payment. See all prices →හැම සේවාවකටම ආරම්භක මිලක් තියෙනවා, උදාහරණ: POS රු. 35,000 සිට, පාඩම් presentations රු. 3,000 සිට. අත්තිකාරම ගෙවූ පසු වැඩ ආරම්භ කෙරේ. සියලු මිල ගණන් බලන්න →

Can you add features later?පස්සේ අලුත් දේවල් එකතු කරන්න පුළුවන්ද?

Yes. As your business grows, we add new parts to the same system.ඔව්. ව්‍යාපාරය ලොකු වෙද්දී එකම system එකට අලුත් කොටස් එකතු කරනවා.

Let's make your work easier.ඔබේ වැඩ පහසු කරමු.

Send us a WhatsApp message and we will get back to you soon.WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම පිළිතුරු දෙනවා.

Before you message, please read the full details and prices. Work starts after an advance payment.පණිවිඩයක් එවන්න කලින්, කරුණාකරලා සම්පූර්ණ විස්තර සහ මිල ගණන් කියවන්න. අත්තිකාරම් මුදල ගෙවූ පසු වැඩ ආරම්භ කෙරේ.

Chat on WhatsAppWhatsApp කරන්න