← Homeමුල් පිටුව

For small businessesකුඩා ව්‍යාපාරවලට

Run your shop with less paperwork.පොත් පිටු අඩු කරලා කඩේ ලේසියෙන්.

Billing, stock, customer credit, bookings and salaries in one simple system, in English and Sinhala, and it keeps working without internet.බිල්පත්, stock, පාරිභෝගික ණය, bookings සහ වැටුප් එකම සරල system එකක, සිංහලෙන් සහ English වලින්, internet නැතුවත් වැඩ කරන විදියට.

pos.samsoftSamsoft POS billing screen

01 / Servicesසේවා

Less paperwork. More control.පොත් පිටු අඩුයි. පාලනය වැඩියි.

For grocery shops, pharmacies, hardware stores, salons, clothing shops, restaurants, service centres and offices, made to fit how you already work.සිල්ලර කඩ, ෆාමසි, hardware, salon, රෙදි කඩ, ආපනශාලා, service centres සහ කාර්යාල සඳහා, ඔබ දැන් වැඩ කරන විදියටම ගැලපෙන්න.

POS & BillingPOS / බිල්පත් පද්ධතිය

Fast billing, barcode scanning, selling by weight, printed or WhatsApp bills, and the day's sales at a glance.ඉක්මනින් බිල් දාන්න, barcode scan කරන්න, kg වලින් විකුණන්න, බිල print කරන්න හෝ WhatsApp කරන්න. දවසේ විකුණුම් එක බැල්මෙන්.

Stock ControlStock පාලනය

What is in stock, low-stock alerts, supplier payments and your real profit.තියෙන බඩු, අඩු වෙන බඩු ගැන alert, supplier ගෙවීම් සහ ඇත්ත ලාභය.

More detailsවැඩි විස්තර →

Digital Credit Bookඩිජිටල් ණය පොත

Customer credit and payments in one place, with one-tap WhatsApp reminders.පාරිභෝගික ණය සහ ගෙවීම් එක තැනක, WhatsApp මතක් කිරීම් එක click එකකින්.

More detailsවැඩි විස්තර →

Appointments & BookingsAppointments / Bookings

Bookings for salons, clinics and service centres, with reminders for your customers.Salon, clinic, service centre වලට වෙලාවන් වෙන් කිරීම සහ මතක් කිරීම්.

More detailsවැඩි විස්තර →

Staff & Salaryසේවක පැමිණීම සහ වැටුප්

Attendance, overtime, advances and monthly salaries calculated for you.පැමිණීම, overtime, අත්තිකාරම් සහ මාසික වැටුප් ස්වයංක්‍රීයව.

More detailsවැඩි විස්තර →

Websites & Online ShopsWebsites සහ Online Shops

A fast, phone-friendly website, or an online shop that takes orders on WhatsApp.Phone එකෙත් ලස්සනට පේන website එකක්, නැත්නම් WhatsApp orders ගන්න online shop එකක්.

More detailsවැඩි විස්තර →

WhatsApp Auto-ReplyWhatsApp Auto-Reply

Instant answers to prices, hours, location and order status, day and night.මිල, වේලාවන්, ස්ථානය සහ order තත්ත්වය ගැන දවල් රෑ නොබලා ක්ෂණික පිළිතුරු.

More detailsවැඩි විස්තර →

Custom softwareCustom software

Need something that is not listed? Tell us how your business works and we will build a system made only for it.මේ ලැයිස්තුවේ නැති දෙයක්ද ඕන? ඔබේ ව්‍යාපාරය වැඩ කරන විදිය කියන්න, ඒකට විතරක් ගැලපෙන system එකක් හදලා දෙනවා.

More detailsවැඩි විස්තර →

02 / Live demosLive demos

Don't just read about it. Try it.කියවලා නවතින්න එපා. Try කරලා බලන්න.

These demos run right in your browser with sample data. Nothing to install.මේ demos sample දත්ත එක්ක ඔබේ browser එකේම වැඩ කරනවා. Install කරන්න දෙයක් නෑ.

pos.samsoftPOS billing screen LIVEPOS & BillingPOS / බිල්පත්Billing, barcode, sell by kg, print or WhatsApp bills.බිල් දාන්න, barcode, kg කිරීම, බිල print / WhatsApp. pos.samsoftCredit book screen LIVECredit Bookඩිජිටල් ණය පොතCustomer credit, payments and balances.පාරිභෝගික ණය, ගෙවීම් සහ ශේෂය. pos.samsoftStock control screen LIVEStock ControlStock පාලනයGoods received, low-stock alerts, new items.GRN, අඩු stock alerts, අලුත් භාණ්ඩ. salon.samsoftGents salon queue and chair board LIVEGents Salonපිරිමි සැලෝන්Walk-in tokens, chair board, bills, barber commission.ටෝකන් පෝලිම, පුටු board එක, බිල්, බාබර් කොමිස්. beauty.samsoftLadies salon stylist calendar LIVELadies Salon & Bridalලේඩීස් සැලෝන් / බ්‍රයිඩල්Stylist calendar, bridal advances, client notes, reminders.Stylist calendar, මනාලිය අත්තිකාරම්, client සටහන්, මතක් කිරීම්. fancy.samsoftFancy shop billing with variants LIVEFancy & Gift Shopෆැන්සි / තෑගි කඩColour/size variants, gift wrap, hampers, loyalty points.පාට / ප්‍රමාණ වර්ග, තෑගි ඔතන, hampers, loyalty ලකුණු. orders.samsoftOnline seller order manager LIVEOnline Seller OrdersOnline Seller OrdersFB / WhatsApp orders, COD, couriers, tracking, returns, profit.FB / WhatsApp orders, COD, courier, tracking, returns, ලාභය. shop.samsoftMobile shop page that sends orders on WhatsApp LIVEShop Page for Your Pageඔබේ Page එකට Shop එකක්Customers pick items and order on WhatsApp.පාරිභෝගිකයෝ ඇඳුම් තෝරලා WhatsApp එකෙන් order කරනවා.

03 / FAQ

Questions shop owners ask.ව්‍යාපාරිකයන් අහන ප්‍රශ්න.

Does it work without internet?Internet නැතුව වැඩ කරනවද?

Yes. Billing keeps working offline. If you want, we can also let you check sales from your phone when you are away.ඔව්. Internet නැතුවත් බිල් දාන්න පුළුවන්. ඕන නම් කඩෙන් එළියේ ඉඳන් phone එකෙන් විකුණුම් බලන්නත් හදලා දෙන්න පුළුවන්.

Can I use my barcode scanner and receipt printer?මගේ barcode scanner එක සහ බිල් printer එක පාවිච්චි කරන්න පුළුවන්ද?

Yes. Normal USB barcode scanners and 80 mm thermal receipt printers work. Tell us your model and we will check it.ඔව්. සාමාන්‍ය USB barcode scanners සහ 80 mm thermal බිල් printers වැඩ කරනවා. ඔබේ model එක කිව්වොත් අපි check කරලා කියන්නම්.

Is my data safe?මගේ දත්ත ආරක්ෂිතද?

Your data belongs only to you, and we set up regular backups.ඔබේ දත්ත ඔබට පමණයි. නිතිපතා backup ගන්න විදියත් සකස් කරලා දෙනවා.

Can my staff learn it quickly?මගේ සේවකයින්ට ඉක්මනින් ඉගෙනගන්න පුළුවන්ද?

Yes. It is made for non-technical staff, and we train your team when we install it.ඔව්. පරිගණක දැනුම අඩු අයටත් පහසු විදියට හදලා තියෙන්නේ. Install කරද්දී ඔබේ සේවකයින්ට පුහුණුවත් දෙනවා.

How much does it cost?මිල කීයද?

Starting prices: POS from Rs. 35,000, credit book from Rs. 15,000, website from Rs. 25,000. Work starts after a 50% advance. See all prices →ආරම්භක මිල: POS රු. 35,000 සිට, ණය පොත රු. 15,000 සිට, website රු. 25,000 සිට. 50% අත්තිකාරම ගෙවූ පසු වැඩ ආරම්භ කෙරේ. සියලු මිල ගණන් බලන්න →

Let's make your work easier.ඔබේ වැඩ පහසු කරමු.

Send us a WhatsApp message and we will get back to you soon.WhatsApp පණිවිඩයක් එවන්න. ඉක්මනින්ම පිළිතුරු දෙනවා.

Before you message, please read the full details and prices. Work starts after an advance payment.පණිවිඩයක් එවන්න කලින්, කරුණාකරලා සම්පූර්ණ විස්තර සහ මිල ගණන් කියවන්න. අත්තිකාරම් මුදල ගෙවූ පසු වැඩ ආරම්භ කෙරේ.

Chat on WhatsAppWhatsApp කරන්න